තේප්පයන්ගේ බිත්තර කාපු 5 දෙනෙකු මිය ගිය යාමේ ඇත්ත කථාව ! ( විඩියෝ )

0
647

තේප්පයාතේප්පයා යනු අධික විෂ සහිත මාළුවෙකි. මේ මරණිය විෂ රැදි ඇත්තේ මේ මාළුවාගේ හිසෙහි බව ධිවරයෝ පවසති.මේ නිසාම මේ මාළු වර්ගය ලංකාවේදි කෑමට ගන්නේ නැත.
එහෙත් වාර්තා වන අන්දමට ජපානය වැනි රටවල විශේෂ අවසර ඇති හෝටල් වල පමණක් මේ මසුන් ආහාරය ගැනිමට සුදුසු ආකාරයෙන් පිසින බව කියැවේ .
මීගමුව මුන්නකරය ප්‍රදේශයේ දැනට වසර 50 කට පමණ පෙර මේ තේප්පයන්ගේ බිත්තර ආහාරය ගත් එකම පවුලේ 5 දෙනෙකු මිය පුවතක් වේ.
මේ සත්‍ය කථාව දැනගැනිම සදහා අප මුන්නකරයේ වෙසෙන පැරණි රුවල් ඔරු ධිවරයෙකු වන ජෝන් සිරිල් මහතා හමුවුනෙමු.