නගරසභා සේවකයන්ගේ රුධිර පරික්ෂණ හේමාස්ට දුන්නේ කව්ද?

0
68

Negombo-News මීගමුව මහනගර සභාවේ සේවකයන් 640 දෙනෙකුගේ අත්‍යවශ්‍ය රුධිර පරික්ෂණ සදහා  ආදල සේවා ආයතන කියකින් මිළ ගණන් කැදවිම කළ යුතුව තිබුනද එය සිදුව තිබුනේ නැත.

ඒ වෙනුවෙට මේ කොන්ත්‍රාත්තුව පැවරුනේ හේමාස් ආයතනය වෙතය. මේ නිතිවිරෝධි ගණුදෙනුව සම්බන්ධයෙන් මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා වගකිව යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අප වෙත කරූනූ  දක්වා සිටි අයෙක් පවසා සිටියේ නගර සභාවේ ක්‍රියාපටිපාටියට අනව උදැල්ලක් මිළට ගන්නට ගියද අවම වශයෙන් ආයතන 3 කින් මිළ ගණන් ලබාගෙන ඉන් අඩුම තැනින් මිළට ගත යුතුව ඇති බවය.