ඉහල, පහල යන ළුෑනු මිළ ?(වීඩියෝ)

0
534

IMG-20191025-WA0079
රස බොජුන් නැති උවද දුප්පතාට පවා පාන් කෑල්ලක් ගෙන ළුෑනු බිකක් සමඟ කෑමට හැකියාවක් ඇත . විනෝදගමනක් යනවිට සීනි සම්බෝලයක් හදාගෙන පාන් සමඟ අපි සරල ආහාරයක් සූදානම් කර ගන්නෙමු.IMG-20191025-WA0081
මේ අනුව ළුෑනු කොතරම් අත්‍යාවශ්‍ය ආහාරයක් දැයි පැහැදිළිය . ප්‍රධාන වර්ග වන රතුළුෑනු සහ රටළුෑනු අතර අපේ කතා බහට ලක් වන්නේ රටළුෑනු හෙවත් ලොකු ළුෑනුය.
අපි මේවා බොම්බයි ළුෑනු යනුවෙන්ද හඳුනා ගනිමු . නමුත් මේවා වෙළඳපල තුළ වි⁣කිණෙන්නේ විවිධ මිල ගනන් වලටය. මේගැන විමසා බැලීමට සිදුවන්නේ මෙම මිල ප්‍රශ්ණය නිසාය.රජය ආනයික බදු අඩුකලායැයි කීවද ළුණු මිළ අඩුවුයේ නැත.එය හිටි හැටියේ රු 300 දක්වා ඉහල ගියේය.විවිධ තැන්වල විවිධ මිල ගණන් විය.රතුළුණු මිළද එලෙසින්මය ඊයේ දිනයේ ඇතැම් සුපිරි වෙළදසැල්වල රතුළුණු මිළ කිලෝවක් රු 400ඉක්මවා තිබුණි.
එහෙත් යාපනයේ රතුළුණු වල සිල්ලර මිළ පවතින්නේ රුපියල් 180ක් පහල අයගයකය.
ඉහල පහල යන ළුණු මිළ ගැන මීගමුවේ ව්‍යාපාරිකයෙකු වන නඩරාජා මිපුරට කිවේ මෙවන් කථාවකි.