වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළොත් නඩු !

0
284

metallic-scoop-whole-flour-600w-138121688ගෝඨාභයට හිතැති මාධ්‍ය විසින් මේ වන විට සමාජ ගතකරමින් සිටින දැවැන්ත බොරුවක් ගැන දැනටමත් ආදාල බළධාරින් සිය නිල මතය ප්‍රකාශ කොට තිබේ.එනම් කිසිලෙසකින්වත් පිටි මිළ හෝ පාන් මිළ වැඩිනොවන බව කියමිනි.මේ පිළිබද අද මාතරදි පැවැති මාධ්‍ය හමුකදි මුදල් ඇමති මංගල සමරවිර කියා තිබුෙන් පරාජයෙන් වියරුවැටි සිටින බලවේග සහ ඔවුන් මාධ්‍ය විසින් පිටිමිළ වැඩිවිම ගැන අමුලික බොරුව සමාජය ගතකරමින් සිටින බවය.
මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කිසිඳු පාරිභෝගික කටයුතු අධිකාරියේ කිසිම අවසරයක් ගෙන නොමැති බවත් වැඩි මිලට තිරිඟු පිටි විකුණන්නන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා තිබේ

තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධී බවද අම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

image 637464e038

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here