මීගමුව මහ රෝහලේ වැසිකිළි අප ද්‍රව්‍ය සති දෙකකින් ඉවත්කර නෑ.!

0
187

IMG-20191120-WA0001මීගමුව මහ රෝහලේ පිරිසිදු කම පිළිබඳව මීට පෙරද ගැටළු මතුවූ අවසත්ථා තිබින . මේ අනුව පසුගිය මැතිවරණය තුළ මහ නගරසභාව තම රාජකාරිය පැහැර හැර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි . නගරසභාවේ ගලි බවුසරය ක්‍රියාත්මක වන්නේ ඊට අදාල ඉහල නිලධාරීන්⁣ගේ මැදිහත්වීම මතය. නමුත් එවැනි මැදිහත්වීමක් සතියක් දෙකක් තුළ දක්නට නැති බව පෙනින. ඒ නිසාම ඒඒ ස්ථානයන්හි ගලි උතුරා ගොස් දුර්ගන්ධයක්ද පැතිර යනබව ⁣පෙනින.
මෙය රෝහලක් වශයෙන් සුදුසු තත්වයක් නොවේ.