නොමිලේ – වෛද්‍ය සායනයක් !

0
110

15-heart-symptoms-s3-doctor-with-stethoscope-and-heartනබිනායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙෙයිහිව සල්ලම්) තුමාණන්ගේ උපන් දිනය (මිලාදුන් නබි) නිමිති කරගෙන ආගමික මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ වැඩ සටහන යටතේ සෙත්සරණ කරිටාස් ආයතනය විසින් පවත්වනු ලබන තවත් වැඩ සටහනක් ලෙස පෙරියමුල්ල මුස්ලිම් ප්‍රජාවගේ සහය ඇතිව නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිනය – 2019 දෙසැම්බර් මස 07වන සෙනසුරාදා.

වේලාව – පෙ.ව. 7.30 සිට ප.ව. 12.30 දක්වා.

ස්ථානය – බරකත් ශාලාව සෝන්ඩර්ස් පාර මීගමුව.

එදින ලබාගත හැකි සේවාවන්.

* රුධිර පීඩනය මැනීම.

* E.C.G පරික්ෂණය.

* පියයුරු පිළිකා පරික්ෂණය.

*රුධිර සීනි පරික්ෂණය.

(රුධිර සීනි පරික්ෂණය මේ සඳහා පැය 8 ක් නිරාහාරව සිට පැමිණිම අවශ්‍ය වේ.)