රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ පුද්ගලික ලේකම් ජයවීරද ? දයාල්ද නිලංගද ?

0
156

NImal-L-ansaප්‍රජාව සවි බල ගැන්විමේ රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ විම අරභයා මේ වන විට තරගයක් මතුව ඇතැයි වාර්ථාවේ.
පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට ආසන 2 කකින් පුද්ගලයන් තෝරාපත් කර ගැනිමට රාජ්‍ය ඇමතිවරයාට සිදුව ඇත්තේ මැතිවරණයේදි ආසන දෙකක වගකිම ඔහු වෙත පැවරි තිබුණ නිසාවෙනි.
එබැවින් මෙම තනතුරු 5 න් අඩුම තරමේ එකක්වත් වත්තලට හිමිවිමට නියමිතව ඇතැයි ඇමතිවරයාට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අතර වැඩිම තරගය දැන් මතුව ඇත්තේ පුද්ගලික ලේකම්ධුරය සදහාය.
ඒ මිගමුව නගර සභාවේ හිටුප නගාරාධිපති ඇන්ටනි ජයවීර අතර සහ පොහොට්ටු නාගරික මන්ත්‍රි දයාල් නිලංගද යනුවෙනි.
මේ අතර රාජ්‍ය ඇමතිවරයාගේ සමිපතයෙකු වන මිට කලින් කාර්ය මණ්ඩල වල ඉහල තනතුරු දැරු පොහොට්ටු නාගරික මන්ත්‍රි ජීවංග මිරැන්ඩෝ හටද තනතුරුක් හිමිවෙනු ඇතැයි මිගමු පොහොට්ටුවේ ආරංචි මාර්ග සදහන් කර සිටි.