කව්ද මේකට වගකියන්නේ ?

0
131
මෙහි දිස්වන්නේ මීට වසරකට පමණ ඉහතදි කාණුකැටය කැඩිතිබුණ අයුරුයි.

මීගමුව තෙල්වත්ත හංදියේ පිහිටා ඇති කාර්ගිල්ස් පුඩ් සිටියට  ඇතුළුවන තැන කාණු කැට කැඩි ඇත.දිනපතා වාහන සියගණන් පැමිණෙන මේ අනතුරුදායක තැන  පිළිසකර නොවි සතියකටත් වැඩිය. ආයතනයේ කළමණාකාරිත්වයෙන් මේ ගැන විමසු අවස්ථාවේ ඔවුන් පවසා සිටින්නේ මාර්ග සංවර්ධන අධිකාරියට මේ ගැන දැනුවත් කර දැන් දින කිපයක් ගතව තිබුනද තවමත් එය පිළිසකර නොවු බවය.