රටපුරා මතුව ඇති තාප්ප පින්තාරු රැල්ල පිටුපස දේශපාලනයක් ඇති බැව් පැහැදිලිය.එය සැලසුම් කර ඇති පරිදිම ක්රියාත්මක බව බිත්තිවලින්ම පෙනේ.ඊටත් වඩා මිගමුව වැනි නගරවලදි නගරය ලස්සන කිරිම කෙසේ වෙතත් ඩෙංගුවත් පාලනය කරගන්න බැරි නගරාධිපති තරුණයන්ගේ බිත්ති පින්තාරු වැඩේටත් පැනල ඒකට දේශපාලන එකතුකරල ඒක හයිජැක් කරල ඒ තරුණයන්ගේ උද්යෝගය හොරකම් කිරිමෙ නිර්ලජ්ජිත උත්සාහයක නිරතව සිටි.සැබැවින්ම මෙය බංකොලොත් දේශපාලනයයි.