කද ඩිජිටල් ,ඔළුව කචල් …..

0
249

මීගමුව අද ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි වැඩිම වානිජ විභයක් සහිත නගරය වි ඇත.මේ නිසාම ප්‍රධාන සියළුම බැංකු පමණක් නොව සුපිරි වෙළද සංකිර්ණ සියල්ලකම ශාබා මෙහි ස්ථාපිතය.එමෙන්ම ලොව සුපතල ආහාර ජාලයන්ෙග් ශාඛාද මෙහි ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙු අනුව නතන්වයේ මාහැඟි නාගරික ප්‍රකාශනයක් ලෙසින් මීගමුව පත්ව හමාරය.

එහෙත් ගැටළුව වන්නේ මෙවන් නුතත්වයක් මෙහෙයවා ගැනිමට තරම් පරිචයක් සහිත දේශපාලන අධිකාරියක් මීගමුවට නැතිවිමයි.අධ්‍යාපනික වශයෙන්ම ගත්තද මේ අයගෙන් වැඩිෙදනා ඇත්තමට දන්ෙන් මොනවාද යන්න ගැටළුවකි. මේ නිසාම මෙවන් දේශපාලන අධිකාරියක් හැමවිටම බලන්නේ පළාතේ පරිපාලන අධිකාරියද තමන්ගේ අනසකට හෝ වසඟයට ගැනිමටය.

මේ අනුව අද මීගමුවේ රාජ්‍ය ආයතත සියල්ලකම පාහේ  ප්‍රධානින්  බොහොමයක් දෙනා තමන්ගේ වගකිම් ඉටු නොකරන තත්වයකට පත්ව ඇත.

මේ නිසා මේ අය විසින් මහජන අවශ්‍යතා පළමු ගණයෙ ් ලා  කටයුතු කරන අත්දැකිම් ඉතාමත් අඩුය.

පාරේ ඇති මාරක වලවල් මාධ්‍ය වලින් පෙන්නා දෙන තෙක් ඒවා කඩිනමින් පිළිසකර කිරිමට මේ පාලකයන්ට වගක් නැත.

මෙය තවත් හොදින් තේරුම්ගත හැක්කේ මහනගර සභාව ඉදිරිපිට ඇති කාර්ගිල්ස් පුඩ් සිටි එකේ කාණුකැටවලට ඇති ඉරණමයි.

සුපිරි වෙළද සැලක් ඉදිරිපිට කාණු කැට කැඩි ඇති නිසා වාහන හිමියන්ගේ ආරක්ෂාව පතා  කොඩියක් හිටුවා තබන්නට සිදුවිම ගැන මොහොතකට ගැඹුරින් සිතන්න. එවට මීගමවුට සිදුව ඇති  දේ හොදින්ම  තෙරුම් යනු ඇත.

කද ඇත්තටම ඩිජිටල්ය. එහෙත් සියළු පාලකයන්ගේ ඔළුව කච්ල්ය.