ඉහල මිළකට අලෙවි වන ඩිස්කස් !

0
526

20369796_1942397629307257_8241203624484571130_oඩිස්කස් මසුන් යනු බෝහෝ මත්සයලෝලීන් අතර ඉතා ජනප්‍රිය එමෙන්ම ඉතා අලංකරනයෙන් යුතු හා ඉතා ඉහල වෙළද වටීනාකමක් ඇති මාළුවෙකු ලෙස හදුන්වාදිය හැකිය. මෙම මාලුවා පිළිබද කතා කිරීමේදි අනෙකුත් මසුන්ට වඩා වෙනස් වන හැසිරීම රටාවක් හදුනාගත හැකිය.සික්ලිඩ් කුලයට අයත් මෙම මාත්සයා දකුනු ඇමරිකාවේ ඇමසන් ගංගාව අශ්‍රිතව ජීවත් වූ අතර ස්වාභවික පරිසරයේ ප්‍රදන ලෙස වර්ණ 4ක් පමන හමුවන අතර අදවන විට මත්ස්‍ය අභිජනන කරුවන් විසින් විශාල ප්‍රබේද ගනනවක් බිහිකරගෙන ඇත.මා ඉහත කී පරිදි සිග්ලිට් කුලයට අයත් මෙම මාළුවා අනෙකුත් සිග්ලිට් විශේෂ වලට වඩා බොහෝ වෙනස් බවක් පෙන්වයි.20479583_1942395955974091_4226370637527013491_n
ඩිස්කස් මසුන් පරිසරයට ඉතා සංවේදී වන අතර ඔබ මෙම මසුන් ඇතිකිරීමට හෝ අභිජනනය කිරීමට අදහස් කරයිනම් ඉතමත් ප්‍රවේසමෙන් මෙම මසුන් රැක බලාගත යුතුය. ඇතැම් විට ජලයේ සිදුවන කුඩා වෙනසක්(පී.ඒච්,උෂ්ණත්වය වැනි සදකයක්) නීසා මසුන් රෝගි වීමට මෙන්ම මියයාමටද පුළුවනි.. ජීවත් වීමට සුදුසු පරිසරතතව.
මෙම මසුන් මාංශ හා කෘමීන් ජලජ් කීටය වැනි දෑ ආහාර ලෙස ගැනීමට දැඩි ප්‍රියතාවයක් දක්වන් අතර මේ දහා වෙළදපොලේ විශේෂ කෑම ඇති අතර ඊට අමතරව ගවයාගේ හශවත හා කුකුලගේ හදවත තෙල් ඉවත්කර කුඩාවට අබල ලබාදිය හැකිය. කූනිස්සන් ටියුබෙක්ස් පනුවන් ආදියද ආහාර ලෙස ලබාදිය හැකිය.. නමුත් මේ ආහර ප්‍රමානය ඉක්මව දීමෙන් ජලය අපිරිස්සිදු වී ඇමොනිය ඇතිවිය හැකි අතර එය මසුන් රෝගින් කර හැකිය ජීවත් වීමට සුදුසු පරිසරතතව.
මෙම මසුන් මාංශ හා කෘමීන් ජලජ් කීටය වැනි දෑ ආහාර ලෙස ගැනීමට දැඩි ප්‍රියතාවයක් දක්වන් අතර මේ දහා වෙළදපොලේ විශේෂ කෑම ඇති අතර ඊට අමතරව ගවයාගේ හශවත හා කුකුලගේ හදවත තෙල් ඉවත්කර කුඩාවට අබල ලබාදිය හැකිය. කූනිස්සන් ටියුබෙක්ස් පනුවන් ආදියද ආහාර ලෙස ලබාදිය හැකිය.. නමුත් මේ ආහර ප්‍රමානය ඉක්මව දීමෙන් ජලය අපිරිස්සිදු වී ඇමොනිය ඇතිවිය හැකි අතර එය මසුන් රෝගින් කර හැකිය තවද මෙම මසුන් සදහා අවම අඟල් 18 උස ජල මට්ටම් තිබිය යුතු ඇතර ජලය මනා ඔක්ෂිජන් මට්ටමක් පවත්වාගත යුතුය ඒ සතහ මෝටරයක් භවිත කර හැකිය. තවශ මෙම මසුන් පමනක් ඇති කිරීම සුදුසු අතර ටැංකියේ පතුලට ගල් වැනි කිසිවත් නොදැමිය යුතුය(ඒ තුල විෂබීජ වර්දනය විය හැක). සීතල කාල වලදී හීටරයක් භවිත කල යුතුය (ඇතැම් විට)
දිනපත ජලය අඟල් 3ක්, 4ක් ඉවත්කොට නව ජලය පිරවීම මගින් හොද ජලයක් ටැංකියේ පවත්වාගත හැකිය. අභිජනනය.
ඔබ මෙම මසුන් අභිජනනය කිරිමට කැමැත්තක් දක්වයිනම් පළමුව මේ මසුන් පිළිබද හොද දැනීමක් ඇති කර ගත යුතුය ඒ සතහ ඔබට මසුන් කිහිප දෙනකු යම් කාලයක් ඇති දැඩි කර අවබෝදයක් ගත හැකිය.
අනෙකුත් සික්ලිඩ් මසුන් ලෙසම මොවුන්ද කිසියම් ස්තරයක් බිතර අලවන අතර ඒ සදහා ටැංකියේ මැත ප්ලස්ටික් බලයක් රැදවිය හැකිය.
ඔබ මෙම මසුන් බෝඅ කිරීමට සිතගෙන සිටීනම් නිරෝගී එකම විෂේශයක් මසුන් 6-8ක් එක ටැංකියක් හොදින් රැකබලා ගන්න(විශේශ කවලන් වීමෙන් වෙලද වටිනාකම අඩුවිය හැකිය)මේසේ හොදින් රැකබලාගන්න මසුන් මාස 18න් පමණ ලිංගික පරිනතියට පැමිනෙන අතර ඉන් පසු ඔවුන් යුගල් ලෙස වෙන් වෙන් වෙයි.ගැහැනු පිරිමි පහසුවෙන් හඩුනාගත නොහැකි අතර පිරිමි මසුන් තරමක් ප්‍රමාණ්යෙක් වැඩි වෙයි. මෙමම් යුගල් වෙන් කර වෙනම අඟල් 18ක් උස අදි අඩි2ක් හ 1.1/2 පලල ටැන්කි ව්ලට දැමිය යුතුය එහිදි පතුලට කිස්වක් නොදම්න්න ටැංකිය මැදින් පි වී සී බටයක් රතවන්න. මොවුන් එහි බිතර අලවා රැක බල ගන්න අතර මේ කාලයේ ජලය ඉවත් නොකරන්න.සිහින් ඔක්ෂිජන් දාරවක් සපයන්න. කලබල වුවහොත් මොවුන් බිතර ආහාරය්ට ගනි මට ඉඩ ඇත.

මෙසේ දින 2ක් තුනක් බිත්තර දෙමාපියන් විසින් ආරක්ශ කරන අටර ඊලගට කුඩා කිටයන් බටය තුල දැක ගත හැකිය.කිටයන් බිහිවී දින දෙකක් තුනක් තුල ඔවුන් ඔඉහිනිමට පටන් ගන්න අතර මොවුන්ගෙ විෂේශ ලක්ෂනයක් වනුයේ තම දෙමාපියන්ගෙ හමේ අති ස්තරක් පටවුන් ආහරය ලෙස ගැනීමයි. මේ නිස පටවුන්ට මුල් දින කිහිපයල්ක් ආහාර අවශ නොවන අතර රමයෙන් ආටිමිය අදිය ලබාදි ය්හැකිය පැටවුන් තරමක් ලොකුනවක්න් දෙමාපියන් සමග තැබිය යුතුය මාස2ට පසුව පැටවුන් වෙන්කර වෙනම ලොකු කරගත හැකිය.
(Ornamental fish විසිතුරු මසුන් පිළිබද FB පිටුවෙනි )