මතුගමදි කඳුළ ප්‍රසංගයට ඉඩනොදුන් හික්ෂුන් ගැන ජනපති ගෝඨාබය ගන්නා පියවර කුමක්ද ?

0
470

කදුල 1කදුල 2කදුල 3මේ වසරේ මාර්තු මාසයේ මාතර පැවැති කඳුළ වැඩසටහන විඩියෝවක් ඉතා අහම්බයෙන් හමුවුණි.එය නැරඹිම සදහා වියත්මගෙහි ප්‍රධානින් සමගින් ගෝඨාබය රාජපක්ෂද එදා එක්ව සිටිනු දක්නා ලදි.
මාර්තු මාසයේදි කඳුළ වැඩසටහන ඉතා සාවධානව අසා සිටි ගෝඨාබය රාජපක්ෂ අද රටේ ජනාධිපතිය.
තතු එසේව තිබියදි අන්තවාදි චීවරධාරින් පිරිසක් පසුගියදා මතුගම පැවැත්විමට නියමිතව තිබු කඳුළ වැඩසටහනට තර්ජනය කොට නවතා දමා තිබුණ අතර උස් හඩින් තව අභියෝගයක්ද කර තිබුණි.

Screenshot_20191214_013309

එනම් මේ කඳුළ බලන්න මොන අය තාරතිරම්වල අය ආවත් ජනපතිටත් අගමැතිටත් කියන්නේ මෙයට ඉඩ දෙන්නට එපා යැයි අති බිහිසුණු තර්ජනයක් සිදුකොට තිබුණි.
ඉතින් මෙවන් අන්තවාදින් ගැන නව රජයත් ජනපති සහ අගමැතිවරයාත් රටට ලෝකයාට කියා සිටින්නේ තුමක්ද ?

https://youtu.be/RtV8ZBkV7oo