අත්අඩංගුවට ගැනිම ගැන කථානායකටවත් දැනුම් දි නෑ ! චම්පිකගෙන් ප්‍රකාශයක් !

0
91

චම්පිකනිවසට ඇතුළු වි තමාව   අත්අඩංගුවට ගැනිමට ක්‍රියාකළ පොලිස් කණ්ඩායම පැහැදිලි ලෙසම කර ඇත්තේ නිති විරෝධි වැඩක් බව  හිටපු ඇමති චම්පික කියයි.
කතානායකරයාට දැනුම් නොදි නිවසට ඇතුලු වි ඇති බවත් නියෝජ්‍ය කතානායකවරයාට දැනුම් දි ඇත්තේද නිවස පැමිණ අත්අඩංගුවට ගැනිමට සුදානම් වු පසුව බවද වැඩිදුරටත් කියා සිටි.

පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

චම්පික රණවකගේ ප්‍රකාශය