තෛයිපොංගල් සැමරුම ..

0
269

මීගමුවේ සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙක් වහරන්නේ දමිල බසයි.ඒ මීගමුව නගරයේ ජනසංයුතියේ සැලකිය යුතු ප්‍රතිශතයක් දමිල ජනතාවගෙන්ද සමන්විතව පැවතිමයි.

තෛයිපොංගල් උත්සවය සමරමින් මීගමුවේ ප්‍රධාන කෝවිල් සියල්ලේම විවිධ ආගමික වතාවත් පැවති අතර මේ සෑම කෝවිලක්ම හින්දු බැතිමතුන් පවුල් පිටින් පැමිණ ආගමික වතාවත් හි නියැලෙන අයුරු දැකගන්නට හැකි විය.