මීගමුව මහනගර සභාව අර්බුදයක ! සේවකයන්ට පඩි ගෙවාගන්නත් බැරිවෙලා !

0
204

MC and jayaweeraමීගමුව මහනගර සභාව බරපතල මුල්‍ය අර්බුදයක මෙන්ම පරිපාලනමය අර්බුදයක පැටලි ඇතැයි වාර්ථාවේ.මෙහි ප්‍රථිපලයක් ලෙස මීගමුව මහනගර සභාවේ ඇතැම් සේවකයන්ට නත්තලට පෙර සිය වැටුප ලබාගැනිමට පවා නොහැකි වි තිබේ.
විශේෂයෙන්ම මීගමුව නාගරික කොමසාරිස්වරියගේ ඇති අකාර්යක්ෂමතාවය සහ දැඩි පක්ෂග්‍රාහිත්වය වෙයට බෙහෙවින්ම බලපා ඇතැයි සේවකයෝ පවසා සිටිති.
බහුතර කතෝලික සේවක පිරිසක් සිටින මිගමුව මහනගර සභාවේ නත්තලට පෙර පඩි ගෙවිමට පියවර නොගත් නාගරික කොමසාරිස්වරිය පසුගිය දිනවල සේවයට පවා නොපැමිණ ඇතැයි සේවකයෝම පවසා සිටිති.