citizen.lk වෙබ් එකට නොපෙනුන රන්ජන් ගැන ගාමිණි කියපු තිත්ත ඇත !

0
122

රන්ජන් ගැනරන්ජන් රාමනායකගේ මැදිහත්විම් හරහා ක්ෂේත්‍ර ගණනාවක පුළුල් සංවාදයක් මතු කරමින් තිබේ. රටේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ධාරාවන් මෙන්ම ඇතැම් වෙබ් අඩවිද රන්ජන්ට තඩි බාන්නට පටන් ගෙනය.
ඒ කොයිතරම් දැයි කියන්නේ නම් එක්තරා වෙබ් අඩවියක් මිය ගිය ගාමිණි පොන්සේකාටත් නිගා කරමින් ගාමිණි කලකට ඉහතදි දේපාලනඥයන් ගැන කියු පොදු  කථාවක් ඒ කියන්නට ඇත්තේ රන්ජන් රාමනායක ගැනදැයි අසමින් ගාමිණි පොන්සේකාගේ ඒ විඩියෝ පටිය පළ කර ඇත.
ඇතැම් වෙබ් අඩවි දැන් වෙබ් කලාව ඒ තරමට බාල කරමින් පදනම් විරහිත පුවත් මවන්නට පටන් ගෙනය.
ගාමිණි
මේ අතර ගාමිණි ෆොන්සේකා රන්ජන් රාමනායකගේ  ගැන නම සදහන් කරමින් ම කියන්නට යෙදුන තින්ත ඇත්ත කතාවක් තිබේ.
එහිදි ඔහු කියා තිබුනේ ජිවිතේ බල්ලට ගියත් කමක් නැ කියල ඇත්ත කියන කොල්ලෙක් යනුවෙනි.
ඒ අයටත් අන් සැමටත් අප කියන්නේ ගාමිණි රන්ජන් කියපු තිත්ත ඇත්ත කථාවද අසන ලෙසය