” ඔබ නිසා” පෙබරවාරි 23 කැඩොල්කැලේ ක්‍රීඩාංගණයට

0
80

මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ” ඔබ නිසා” ප්‍රසංගය , පෙබරවාරි 23 වනදා මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එදින සවස 6.00 ට ප්‍රසංගය ආරම්භ වීමට නියමිතය.

received_205736187253796 (copy)