රන්ජන් අධිකරණය හමුවට !

0
87

රන්ජන් 10

රන්ජන් 11රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටින  හිටපු  රාජ්‍ය අමාත්‍ය ,පාර්ලිමේන්තු  මන්ත්‍රී   රන්ජන් රාමනායක මහතා  නුගේගොඩ මහෙස්ත්‍රාත්  අධිකරණයට රැගෙන ආවේය.

බලපත් රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාල නඩුව සඳහා මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයා මේ  වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර බසයෙන් අධිකරණය රැගෙන විත් සිටියේය.
ලංකාදිප/අද දෙරණ