කුඩ්ඩෙක්ව බේරගන්න ආණ්ඩුව සටනක ! පාර්ලිමේන්තු පැමිණි රන්ජන් කියයි!

0
61

Screenshot_20200121_134518කුඩ්ඩෙක්ව බේරගන්න ආණ්ඩුවට සටනක බවත්,එබැවින් කුඩු සල්ලිවලට මාධ්‍ය කඩේ නොයා යුතු බවත් අද පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ රන්ජන් රාමනායක විසින් කියා සිටියේය.බන්ධනාගාර රථයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අතරේදි රන්ජන් රාමනායක විසින් මාධ්‍යවේදින් හට එසේ  පවසා තිබුණි.මේ අතර අද මුළු කොළඹ නගරය පුරාම එක්තරා විනිසුරුවරියකට එරෙහිවදැවැන්ත පෝසටර් ව්‍යාපාරයක්ද දියත්කර තිබුණි.ඇය දුමින්ද සිල්වාට මරණ දඬුවම තීන්දුදුන් විනිසුරුවරයක විමද මෙහිදි විශේෂඥත්වයකි