ජයම්පතිගෙන් හිස්වු පාර්ලිමේන්තු අසුනට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ?

0
115

jayampathi 1එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්විමෙන් පසු හිස්වු පාර්ලිමේන්තු අසුනට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු පත්කිරිමට ඉඩ ඇතැයි වාර්තා වේ.
ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය සිය මුහුණු පොතේ සටහන් තබමින් ඒ ගැන කියා තිබේ. මෙසේ පත්කිරිමට නියමිත තැනැත්තා වෘත්තිය සමිති ක්ෂේත්‍රයටද සම්බන්ධ අයෙකු බවද කියැවේ.ජයම්පති