කොරොනා වෛරසයට මුහුණදීමට මිගමුව ඇතුළු රෝහල් 12ක් සුදානම් කෙරේ !

0
130

NGB hospitalඅංගොඩ (IDH). Infectious Disease Hospital (Fever Hospital) රෝහල හැරුණුකොට ,කොරොනො සැක සහිත රෝගීන් ඇතුළත් කර ගැනීමට මෙම රෝහල් සූදානම් කර ඇතැයි සෞඛ්‍ය බලධාරිහු පවසති.මේ අනුව * දකුනු කොළඹ ශික්ෂණ රෝහල රාගම*මහනුවර ජාතික රෝහල*ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල
*මීගමුව දිස්ත්‍රික් රෝහල*ගම්පහ දිස්ත්‍රික් රෝහල*අනුරාධපුර ශික්ෂණ රෝහල*කුරුණෑගල ශික්ෂණ රෝහල*රත්නපුර ශික්ෂණ රෝහල*බදුල්ල පළාත් මහ රෝහල*යාපනය ශික්ෂණ රෝහල*මඩකලපුව ශික්ෂණ රෝහල මෙසේ සුදානම් කොට තැබිමට නියමිත රෝහල් 12 ලෙස හදුනා ගෙන තිබේ.