ඉතාලියේ කොරෝනා ආසාදිත මවක් දරුවෙක් බිහිකරයි !

0
81

f7b87546b9de1c0964eec6f9555c2474

කොරෝනා වෛරසය අසාදනය වි ඇති ඉතාලියේ මවක් ඊයේ දිනයේ දරුවෙකු බිහිකර තිබේ. සෞඛ්‍ය බලධාරින් පවසන්නේ ඇයි විසින් බිහිකළ පිරිමි දරුවාට වෛරසය ආසාදනය වි නොමැති බවය.
උතුරු ඉතාලියේ පිසෙන්සා නගරයේ මෙම දරු උපත සිදුව තිබේ.
වේගයෙන් වෛරසය පැතිර වන ලොම්බාර්ඩි ප්‍රදේශයේ ඇය පැමිණ ඇති බය සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශ කොට ඇත.