ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 470 ක් දක්වා ඉහලට !

0
134

coronavirus-2-2

ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදනයවු රෝගින් ගණන මේ වන විට 470 ක් දක්වා ඉහලට ගොස් තිබේ. එය ඊයේ දිනයට සාපෙක්ෂක්ව ගත් කළ සැලැකිය යුතු ඉහලයාමකි.
මේ අතර ඉන් 305 දෙනෙකුම වාර්ථා වන්නේ උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයෙනි.මේ අය අතර වයස අවුරුදු 4 ත් 15 අතර දරුවන් සිව්දෙනෙකුද වේ.
දැනට ඉතාලිය තුල රෝහල් ගතව ප්‍රතිකාර ලබන අයගෙන් 35 දෙනෙකුගේ තත්වය බරපතල බව මේ පිලිබද කරුණු හෙලිකර සිටින worldometers.info වෙබ් අඩවිය සදහන් කර සිටි.