ඉතාලියේ කොරෝනා වෛරස් තත්වය දිනෙන් දින අර්බුදකාරි තත්වයක් කරා ගමන් කරමින් තිබේ. මේ අනුව ආසාදිතයන් ගණන මේ වන විට 1049 ක් දක්වා ඉහල ගොස් ඇති බව ඉතාලි මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.
එමෙන්ම මේ දක්වා සිදුව ඇති මරණ ගණන දැන් 29 ක් දක්වා ඉහලට ගොසිනි.
මේ අනුව බලන කළ දිනකට සිදුවන මරණ ගණන මෙන්ම ඉහල යන ආසාදිතයන් ගණනද සලකා බලන විට තත්වය තවමත් පාලනය කර ගත නොහැකිව තිබෙන බැව් පෙනි යයි.
මුලාශ්‍රය- ansa.it