ඇමරිකාවෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්ථා වෙයි.

0
226

America

කොරෝනා වෛරසය හේතුවෙන් අඇමරිකාව තුල සිදුවූ ප්‍රථම මරණය වාර්ථා වී ඇත. ඒ ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයෙනි. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වන පිරිමි පුද්ගලයෙකි.

මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් හා තායිලන්තයෙන්ද කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදුවූ මරණ වාර්ථා වි ඇත. ලොව පුරා රටවල් 57කින් කොරෝනා වෛරස් ආසාදිතයන් මේ වන විට හදුනාගෙන ඇති අතර එසේ හදුනාගත් වෛරස් ආසාදිතයන් ගණන 85,000 ඉක්මවා ඇත. එමෙන්ම ලොවපුරා මරණ 3000ක් ඉක්මවූ ප්‍රමාණයක් මේ වන විට වාර්ථා වි ඇත.