දේපල තහනම් කිරීමේ සංගමය ජාතික සංවත්සරය සමරති

0
302

සමස්ත ලංකා දේපල තහනම් කිරීමේ සංගමය 4සමස්ථ ලංකා පළාත් පාලන ආයතන දේපල තහනම් කිරීමේ නිලධාරි සංගමයේ සංවත්සරය අද(මාර්තු 01 දින ) අලියපොල උත්සව ශාලාවේදී පවත්වන්නට යෙදින.
මෙම රැස්වීම විශේෂ එකකි . එයට එක් හේතුවක් වන්නේ මෙවැනි වර්ගයේ සංවිධානයක් මෙතෙක් ජාතික මට්ටමින් සංවිධානයවී නොතිබීමයි. රජයේ විවිධ තනතුරු දරන මහත්ම මහත්මීන් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි . අද මෙම රැස්වීම සඳහා ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ප්‍රධාන නගර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය . මේ අනුව මීගමුව , ගම්පහ, සීදූව , ජාඇල පමණක් නොව යාපනය, වව්නියාව මුලතිව් , මඩකලපුව , බේරුවල , ගාල්ල, මාතර ආදී නගර ගනනාවක පිරිස මේ අතර විය.
අද දින නිලධාරි මණ්ඩලයක් පත්කර ගත් අතර මෙහිදී අරමුණ පැහැදිළි කිරීමේදී පැහැදිළි වූයේ මේ තත්වයට දියුණු කර ගැනීම සඳහා විශාල අරගලයක් කිරීමට සිදුවූ බවයි.

සමස්ත ලංකා දේපල තහනම් කිරීමේ සංගමය 2 සමස්ත ලංකා දේපල තහනම් කිරීමේ සංගමය 3  සමස්ත ලංකා දේපල තහනම් කිරීමේ සංගමය 5