ලංසාගේ දේශපාලන වැඩවලට අලුතින් ව්‍යාපෘති කම්කරුවන් 50 ක් ?

0
55

නිමල්අයියා වෙනුවෙන් මල්ලි මිගමු මහජනයාගේ බදු මුදල මංකොල්ල කමින් සිටි.
ඒ පුටු මදිවට දැන් ව්‍යපෘති කම්කරුවන්ය.ඇත්ත වශයෙන්ම PHI ගුණරත්නලා දැන් සිටින්⁣නේ දේශපාලන හොරු සමග හෙළුවෙනි.
ව්‍යපෘති කම්කරුවන් අලුතින් බදවා ගැනිමට කිසිදු හේතුවක් නොතිබියදි,සිටින ව්‍යාපෘති කම්කරුවන්ද කම්කරු වැඩවලට දානවා වෙනුවට නගරාධිපති දයාන් ලංසාගේ.ආවතේව කම් ඔහුගේ කාර්යාලය තුල සිට කරද්දි දැන් කම්කරුවන් 50ක් යළිත් කලින් දින යොදා බදවා ගැනිමට කටයුතු කරගෙන යමින් සිටි.
PHI gunarathan 1සැබැවින්ම මහජන සෞඛ්‍ය පරික්ෂකයෙකු ලෙස එකල හොද නමක් තබාගෙන සිටි ගුණරත්නලා වැනි නිලධාරින් දැන් සැබැවින්ම හෑල්ලුවට ලක්ව ඇත.ඒ  පත්ව සිය වෘත්තිය ගරුත්වය පවා පාවා දිමට සිදුව ඇති නිසාය.
ඩෙංගු වැඩි  කාලයේදිවත් වැඩට බදවා නොගත් ව්‍යාපෘති කම්කරුවන් දැන් යළිත් බදවා ගන්නට හොර පාරවල් වලින් කටයුතු කරන්නේ ලංසාගේ මැතිවරණ වැඩවලට මිස කොරෝනා පාලනය කරන්නටදැයි අපි ගුණරත්නලා වැනි පීචන් මහජන සෞඛ්‍යවරුන්ගෙන් අහන්නට කැමැතිය.