Diamond White Oats ගැන පාරිභෝගිකයෙකුගෙන් පැමිණිල්ලක්

0
213
53-2ලංකාවට ආනයනය කර බෙදාහරින මෙම ආහාරද්‍රව්‍ය නිසි ප්‍රමිතියක් නැත. මක්නිසාදයත් මෙය ඇසුරුම් දිනයේ සිට කල් ඉකුත් වීමේ දිනට තවත් මාස හයකට ආසන්න කාලයක් තිබියදී මෙය ආහාරයට නුසුදුසු තත්වයයට පත්ව ඇත්තේ ගුල්ලන් ද මෙම ඕට්ස් පැකට්ටුව තුල ඇතිවෙමිනි..
මහාපරිමාණ තොග පිටින් මේ වනවිට වෙළඳ පොලේ තවමත් සැරිසරයි…
මෙම ආයතනයට අවස්තා කීපයක් පැමිණිලි කලද ඔවුන් පාරිභෝගික නීතිරීති හා සම්ප්‍රදායන් හෑල්ලුවට ලක්කරමින් මෙමෙ වගකීම් පැහැර හැර ඇත.
තවද මෙම ආයතනයේ ෆේස්බුක් පිටුව හා වෙබ් පිටි පාරිභෝගික අදහස් යෝජනා ඉදිරියටත් කලහැලි ආකාරයට පැවතියද මෙම සිදුවීමෙන් පසු ඔවුන් ඒ සියල්ල යාවත්කාලීන කරමින් වෙනස් කර ඇත.
වීඩියෝව –
https://m.facebook.com/story.php?story_fbid=10157399909513731&id=789178730
– සුමුදු මද්දුමආරච්චි-