රට මුහුණ දිමට නියමිත කොරෝනා වෛරස් අභියෝගය හමුවේ දැනමටත් සියලුම රජයේ පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමිමට තීරණය කර තිබේ.
මේ අතර කතෝලික පාසැල් සම්බන්ධිකරණ කටයුතු වලට අදාල පාලනාධිකාරය පවා දැනුම් දි තිබුනේ සියලුම කතෝලික පාසැල් සහ කතෝලික සභාව යටතේ ඇති ජාත්‍යන්තර පාසැල් රජයේ තිරණයට අනුව යමින් අප්‍රේල් 20 දක්වා වසා දැමෙන බවය.