කොච්චිකඩේ පොලිසියේ නව නිවහනට ප්‍රධාන පුරවැසියාට ඇරයුම් නෑ

0
54

කොච්චිකඩේ පොලිසියේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය ලබන සදුදාට යෙදි ඇත.මෙදින ප්‍රධාන ආරාධිතයන් ලෙසින් බැසිල් රාපක්ෂ ආමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා පැමිණිමට නියමිතව අැත.එහෙත් මේ උත්සවය සදහා පුරපති ඇන්ටනි ජයවීරට සහ ඇමැති නිමල් ලංසාට නිළ ඇරයුමක් ලැබි නැතැයි වාර්ථා වේ.
ලංසා සරත් ශිතල යුද්ධය දැන් සමහන් වෙමින් ඇතැයි කථා බහ පැවතුනද මේ කැපිල්ල එහිම තවත් දිගුවක් විය හැකි බව තතු දත් ආරාංචි මාර්ග හෙළි කර සිටි.