ඉතාලියේදි කොරෝනා වැළදුන ශ්‍රිලාංකික කත සුවය ලබා රෝහලෙන් පිටව යයි !

0
52

bresiaකොරෝනා වැළදුන පළමු ශ්‍රි ලාංකික කත මේ වන විට සුවය ලබා  බ්‍රෙෂියා රෝහලෙන් පිටව ගොස් ඇති බව  මිලානෝ නුවර පිහිටි ශ්‍රිලංකා තානාපති  කාර්යාල ආරංචි මාර්ග දක්වා සිටි.
හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වු ඇය වසර 10 ක් තිස්සේ ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ රැකියාවක නිරතව සිට ඇත.
ඇයට රෝගය වැළදි තිබුනේ ඇය විසින් බලාගත් ඉතාලි ජාතික වයෝවෘද්ධ කාන්තාව මේ රෝගය අසාදිතව සිටිම නිසාවෙනි.