කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරිම සදහා සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ !

0
133

nfc_big4ශ්‍රිලාංකාව තුල දැනටමත් කොරෝනා වෛරස් අසාදිතයන් 5 දෙනෙකු හමුවි ඇති අතර වෛරසය ආසාදිතදැයි සැක සහිත රෝගින් 62 ක් පිළිබදව වෛද්‍ය අංශ නිරන්තර නිරික්ෂණයක සිටිති.
මේ පසුබිම යටතේ රජය මේ තත්වය වඩාත් හොදින් කළමණාකරණය කරගැනිම වෙනුවෙන් ගතහැකි තවත් පියවරයන් සොයාබලමින් සිටි.
මේ අතර ශ්‍රිලංකා චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සිනමා ශාලා මේ තත්වය යටතේ තාවකාලිකව වසාදැමිමට සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය තිරණය කොට ඇතැයි ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවය මිට සුලු මොහොතටක පෙර වාර්තා කොට තිබුණි.