ඉතාලියා පුරා සිඝ්‍රයෙන් පැතිර යන් කොරෝනා වෛරස් තත්වය පාලනය කිරිම මේ වන චීනයද ඉතාලි රජය හා එක්ව සිටි.
මෙහි පළමු පියවර ලෙසින් වෛද්‍ය උපකරණ ඇතුළු තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද සමගින් චිනය තුල රෝගය පාලනය කිරිමට මැදිහත්ව කටයුතු කළ විවිධ විශේෂඥතා සහිත වෛද්‍යවරුන් 9 දෙනෙකුද ඊයේ රාත්‍රියේ ඉතාලියේ රෝම නුවරට ලගාවි තිබුණි.