මෑත සතිවලදී ඉතාලිය, දකුණු කොරියාව සහ තවත් යුරෝපීය රටවල් වලින් ශ්‍රී ලාංකික ජාතිකයන් විශාල පිරිසක් පැමිණීමෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සියලුම කොටස් වෛද්‍ය නිලධාරීන් සහ ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය විසින් අද දින ජීවාණුහරණය සදහා පියවර ගෙන තිබුණි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සභාපති මේජර් ජෙනරාල් පවසා සිටියේ COVID-19 වෛරසය පැතිර යාම අරම්භ විමෙන් පසුව ගුවන්තොටුපල විෂබිජ නැසිම සදහා ක්‍රියාත්මක පළමු ජීවාණුහරණ වැඩපිළිවෙල මෙය බවය