රෝහලකට යන්න කලින් තුන්පාරක් හිතන්න!

0
230

stock-photo-stethoscope-and-red-first-aid-symbol-isolated-on-white-background-d-illustration-medical-concept-214587472අපි ඔබට මුලින් කියන්නෙ නොමැරී ජීවිතය ගැටගහගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනව නම් මේ දින වල ඉස්පිරිතාලෙ පැත්ත පලාතෙ එන්න එපා කියල.
2. ඒ අත්‍යාවශ්‍ය කෙනෙකුට (ගර්භනී මවකට, හදිසිය්දී කුඩා දරුවෙකුට, හදිසි අනතුකට මුහුණ දුන් කෙනෙකුට, හදවත් හෝ වකුගඩු රෝගියකුට වැනි) යන්න තැනක් තියෙන්න ඕනෙ නිසා.
3. ඔබට කුමන හෝ කාරණාවක් සදහා රෝහලට එන්න වෙනව නම් වෙනදට වඩා පුංචි පුංචි අපහසුකම් වලට මුහුණ දෙන්න වේවි. ඒවා කාරුණිකව ඉවසන්න බලාගෙනම එන්න.
4. රෝහලට ඇතුළු වීමට පෙරත් පිටවීමට පෙරත් අනිවාර්යයෙන්ම දෑත් සබන් යොදා හොදින් පිරිසිදු කරගන්න.
5. බොත්තම් සහිත කමිසයක් ඇදගෙන එන්න. (ඉවත් කිරීමේදී මුහුණේ නොගෑවෙන්න.)
6. රෝහලට පැමිණීමට පෙර සබන් කෑල්ලක් අමතර ඇදුමක් හා වතුර නිවසේ පිටත් තැනක සූදානම් කර එන්න.
8. නැවත නිවසට ඇතුළු වීමට පෙර සබන් යොදා හොදින් ස්නානය කර රෝහලට ඇදගෙන ගිය ඇදුම් ඉවත් කර නිවසට ඇතුළු වන්න.
9.ඇතුළු ඌ වහාම රස්නෙන් වතුර වීදුරුවක් හෝ කොත්තමල්ලි තැම්බූ වතුර එකක් බොන්න.
10. කොහොම හරි ඔබ රෝහලට නෑවිත් ඉන්නම බලන්න.

ජේෂ්ඨ ඖෂධවේදි අජිත් .පී.තිලකරත්න