අද සවස 6.00 වන තෙක් ධිවරයන්ට මුහුදු යන්නට අවසර ?

0
179

තෙප්පම් ධිවරයාඅද උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අවසර ලබාදී ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.
ධීවර අමාත්‍යාංශය පැවසුවේ, නාවික හමුදාව සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවය.
එහෙත් මෙහිදි මතුවන ගැටළුව වන්නේ ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කය තුල ධිවරයන් හට සවස 2 න් පසුව තමන් අල්ලාගෙන එනු ලබන මසුන් අලෙවි කරන්නේ කාටදැයි කියාය.