මීගමු බන්ධනාගාරයේ රැදවියෝ ගී ගයති !

0
122

FB_IMG_1587088826679රට මුහුණු දි ඇති දැවැන්ත අර්බුදය හමුවේ සියලු දෙනාම සිටින්නේ දැඩි මානසික පිඩනයකය. මේ අය අතුරින් බන්ධනාගාර රැදවියෝ දැඩි ආතති තත්වයක පසුවෙති.
මේ තත්වය යම් පමණකට හෝ අඩුකරගැනිම සදහා ඊයේ දිනයේ මිගමුව බන්ධනගාරය තුල අපුරු වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ බන්ධනාගාර අධිකාරි සම්පායෝ මහතාගේ මුලිකත්වයෙනි.
සිරමැදිරි වලින් එලියට පැමිණි සිරකරුවන් බන්ධනගාර නිලධාරින් හා එක්ව ගීත ගායනා කිරිමට පටන් ගෙන තිබුණි. පෙරවරුවේ පෙර පුහුුණු විම් වල නිරතවු සියල්ලෝ සවස් වරුවේ මේසේ ගීත ගායනයට එක්ව සිටියහ.
මේ අවස්ථාවේදි බන්ධනගාර අධිකාරිවරිවරයාද ගිත ගායනයට එක්ව සිටිමද විශේෂත්වයකි.
ඡායා.එම්.ඉසෙඩ්.සහජාන්