මීගමුවේදි අයදුම්පත්වලට නිලමුද්‍රාව තැබිමේ උපදෙස් ලංසා පවුලෙන්ලු ?

0
153

nimal dayan(10.30 am ) මෑත ඉතිහාසය තුල රාජපක්ෂ ආණ්ඩුව වැඩියෙන්ම අපවාදයට ලක්වු කරුණු අතර රු 5000 අයදුම් පත ප්‍රධාන එකක් විය. මේ අතර එය මිගමුව තුල මහත් ආන්දෝලනයකට ලක්ව තිබුන බහුතරයක් ප්‍රාදේශිය දේශපාලකයන් ඒ මත හිට බඩ පිණුම් ගැසිමට පටන් ගැනිමත් සමගය.
ඇතමුන් එහි සිය දේශපාලන නිළ මුද්‍රාවද තබා තිබුණි.
මේ වන විට වාර්ථා වන්නේ ඒ අයදුම්පත පත්වලට එසේ මුද්‍රාව තබා බෙදන ලෙස නියෝගය පැමිණ තිබුනේ දායාන් ලංසා සහ නිමල් ලංසාලෙන් බවය.
එහෙත් ඇතමුන් එසේ කර නොතිබුන අතර බහුතරයක් දෙනා මුද්‍රාව සහිත අයදුම්පත බෙදා දි තිබුණි. කෙසේ වෙතත් දැන් සිදුව ඇත්තේ නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ වැනි වැඩකි.
ඒ අයදුම් පත් සියල්ල දැන් ඇත්තේ කුණු කූඩයකය.ෆරිස්