තරුණයන් පිරිසක් විසින් මීගමුව රෝහලේ 21 වාට්ටුවට විෂබීජහරණ කුටියක් හදාදෙයි …

0
80

NGB-hospital-new-buildig-( 9.00 am ) මිගමුවේ තරුණයන් විසින් සිය දැනුම භාවිතා කරමින් මිගමුව රෝහලේ 21 වාට්ටුවට විෂබිජහරණ කුටියක් තනා එය ඊයේ දිනයේ භාර දි තිබේ.
පවතින කොරෝනා වෛරස් තත්වයට මුහුණ දිම සදහා මිගමුව රෝහල තුල වාට්ටු 3 ක් හිටපු රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජිවා රත්නායක මහත්මියගේ මගපෙන්විම යටතේ ස්ථාපිත කෙරි තිබුණ අතර මෙම තරුණ පිරිසේ  සහය ලබාගැනිමට කටයුතු කර තිබුනේද ඇය විසිනි.