සුවය ලැබු පිරිස 139 දක්වා ඉහලට !

0
74

1582958900-IDH_L( 1.00 pm ) කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු සුවය ලැබු මුලු ගණන 139 දක්වා ඉහල ගොස් තිබේ. ඒ අද දිනයේ සුවය ලැබු තිදෙනාද සමගිනි.
දිනපතා සතිපතා මෙසේ ආසාදිතයන් සුවය ලබමින් සිටිමද අසුබදායකම පුවත් නිරන්තරයෙන් අසන ඇසෙන සැමට එක්තරා අස්වැසිල්ලකි.
මෙරටින් පළමු ශ්‍රිලාංකික කොරෝනා රෝගියා වාර්තා වි තිබුනේ මාර්තු 11 වනදාය.
මේ අනුව රෝගින් 139 දෙනෙකු සුවය ලබන්නේ දින 52  ක් වැනි කාලයදිය.