කැබලි කර විකුණු ඉඩමේ ප්‍රජාවට අයිති කොටස කාටද??

0
69

මීගමුව රමණි මාවතේ කැබිලි කර විකුණු ඉඩමක නගර සභා නිති ප්‍රකාරව ප්‍රජා කටයුතු වෙනුවෙන් වෙන්විය යුතු කොටස නිසි ලෙසින් සිදුව නොමැති බවත් එය ආණ්ඩු පක්ෂයේ අයගේ උවමනාවන් සදහා යොදාගැනෙමින් තිබෙන බවත් වාර්ථා වේ.