2011 දී කැඩුනු පාලම තවමත් එතනමයි..

0
270

2011 වසරේදී  අධික වර්ෂා කාලයකදී  හැලූණු දාරානිපාතික වැස්සත් සමග  මීගමුව
ජයරත්න පාරේ ගොමස් වත්ත, රබර් වත්ත ගංවතුරෙන් යටවිය. දෙපා ඇළ පිටාර ගැලිමත්
අධික ජලධාරාවත් සමග දපත වගුරුවත්තට ඇති පාලම ගසාගෙන  අළේ කිදාාබැසිඇති
හෙයින් ඇල හරහා ගමන් කරන්නට නිවැසියන් හට නොහැකිවි තිබේ.
මෙම නිසා පාරේ දෙපැත්තේ සිට ගමන් ගන්නා මගීන් මෙන්ම වාහන රියදුරන්ද මහත්
අපහසුතා වලට මුහුණ දෙයි‍. පාසල් ළමුන් මෙම පාලම අසලින් ගමන් ගන්නේ මහත්
අසීරැවෙන් වන අතර  වගකිවයුත්තන් තවමත් නිහඩය.
ප්‍රදේශවාසීන් පවසන්නේ පළාත්
සභා ආධාර වලින් හෝ
විකල්ප මූට්ටු පාලමක් සාදා දෙන ලෙසයි.