පළමු ලාංකික කොවිඩ්19 රෝගියා මෙරටින් හමුවී මාස දෙකයි.. අද රට පටන් ගනී.. සංගා ගෙන් රටට පණිවුඩයක්

0
119

sanga

මෙරට පළමු කොවිඩ්19 රෝගියා වන සංචාරක මගපෙන්වන පුද්ගලයා හමුවී අදට මාස දෙකක් ගත වනවා.

ඒ අනුව මාස දෙකකට පසු රට සාමාන්‍ය කිරීමේ අභියෝගාත්මක පියවරක් අද සිට ක්‍රියාත්මක යි.

මේ ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ උපදෙස්.

මේ වන විට කොළඹ හා ගම්පහ හැර රටේ සියලු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ඉවත් කර තිබේ.

එය මුලු රට පුරා අද රෑ 8 ට ක්‍රියාත්මක වන්නේ පසුදා අලුයම 5 තෙක් පමණයි.


මේ අතර අග්‍රාමාත්‍ය කාර්‍යාලය සහ ස්ලිම් ආයතනය අද වැඩ අරඹන ජනතාවට මේ පණිවුඩය ලබාදී තිබුණේ හද බැඳගත් ක්‍රීඩක සංගක්කාර යොදාගනිමින්.

newswire.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here