මීගමුව මාළු මිළ අද නොසිතු ලෙස ඉහල ගොස් ඇතැයි මිගමුව ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි. ඒ පිටපළාත්වලින් වෙනදා මෙන් මාළු තොග නොලැබි තිබිම නිසාය.
මේ පසුබිම තුල අද සාලයා කිලෝවක් රු 350 ක් තරම් ඉහලට ගොස් තිබේ.
මිට දින කිපයකට පෙර රු 160 කට පැවැති සාලයා කිලොවක මිළ මේ අනුව දෙගුණයක් වි තිබේ.
එමෙන්ම රු 300 ක මිළක පැවැති ඇටවල්ලා කිලෝවක් අද රු 550 ක් වි තිබුණි.
පොදුවේ ගත් කළ අනෙක් සියළු මාර්ගවල මිළද ඉහල ගොස් තිබේ.