වියළි සහන මලු අස්ථානගතවිම ගැන පොලිසියට පැමිණිලි කරන්න ! මිපුර පාඨකයෙකුගෙන් ඉල්ලිමක් !

0
208

ලක්ෂ 80 කට ආසන්න මුදලක් වැයකරමින් කොරෝනා සමයේ සහන ලෙස මිගමුවේ ජනයාට බෙදා දිමට යැයි කියා සැකසු සහන මලු වලින් මේ වන විට නාගරික මන්ත්‍රිවරුන් අතට පත්ව ඇති සහන මලු ගණනට අනුව එහි වටිනාකම දළ වශයෙන් ලක්ෂ 26 කට ආසන්නය.
මන්ද දැනට මේ මලු මන්ත්‍රිවරුන්ට ඒ ඒ ප්‍රමාණයන්ගෙන් ලැබි තිබුන බව ප්‍රසිද්ධියට පත්ව ඇති නිසාය.
ඉතිරු මලුවලට සිදුව ඇති දේ ගැන නාගරික මන්ත්‍රිවරුන් පවා නොදනි.
අප විසින් මතුකරන්නට යෙදුන මේ ගැටලුව ගැන මිපුර පාඨකයෙකු වන ෂාන් ප්‍රනාන්දු නැමැත්තෙකු ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ මේ ගැන පැමිණිලි කරන ලෙසය.
මාධ්‍යක වගකිම වන්නේ ජනතාව වෙනුවෙන් අදාල ප්‍රශ්ණ ගැන විවිධ හෙළිදරව් කිරිම් කරන එකය. ඒ  ඔස්සේ මේ ගැන අදාල තැන්වලට පැමිණිලි කිරිමේ වගකිම පළමුව මිගමුවේ වගකිව යුතු විපක්ෂයටත් , පුරවැසියන්ටත් පැවරි තිබේ.
එහෙත් අද මිගමුවට විපක්ෂයක් නැති ගානය.
විපක්ෂයද ආණ්ඩු පක්ෂයේම වලිගයක් වැනිය.එපමණක් නොව යටත් වැසියන් අතිබහුතරයක් සිටින මිගමුවේ පුරවැසියන් ද නැති තරම්ය.යුක්තිය සාධාරණත්වය ගැන කථා කරන සංවිධානද තිබේ. එහෙත් ඒ සියල්ලද මිගමුව මහනගර සභාවේ දැවැන්ත වංචා දුෂණ ගැන නිහඩය.එය සැබැවින්ම අවාසනාවකි.
එවන් පසුබිමක් තුල අප ෂාන්ගෙන් එක ඉල්ලිමක් කිරිමට කැමැත්තෙමු.

shan

Screenshot_20200514_083221ඔබට අවශ්‍ය දේ කැමති ආකාරයකින් ඔබට ලිවිය හැකිය, නමුත් කිසිවෙකු කවදාවත් සාක්ෂි සොයා නොගන්නේ මන්ද?
ඔබ හරියටම දන්නවා නම් RS.5800000 භාණ්ඩ අතුරුදහන් කියා ☝🏽
ඇයි ඔබ ඒ ගැන පැමිණිලි නොකළේ?
ඔබට ලිවීමට විශ්වාසයක් තිබේ නම් පොලිසියට පැමිණිලි කිරීමට විශ්වාසයක් නැත්තේ ඇයි?
ඔබ ලන්සා පවුලට කොපමණ කාලයක් ලිව්වාද මෙම පිටුවේම එහෙත් ප්රතිපල 0 එහෙම නේද Mr.Freddy Gamage ?
ඔබේ කාලය නාස්ති නොකරන්න 🤔

කතා කවදාවත් වැඩ කරන්නේ නැහැ 🙋🏽‍♂️
ඔබ ඔබේ ක්‍රියාව ආරම්භ කරන තුරු👈🏽,

ඔබ කලින් කළ පරිදි මගේ comment මකා දැමීමට යන බව මම දන්නවා,

මිලියන සංඛ්‍යාත ජනතාවට මෙය බෙදා ගත හැකි ෆේස්බුක් හි නමුත් කිසිවක් වෙනස් නොවේ , ඔබ ඔබේ ක්‍රියාව ආරම්භ කරන තුරු.

පසුව ලියමි.

ඔබ ලන්සා පවුලට කොපමණ කාලයක් ලිව්වාද මෙම පිටුවේම එහෙත් ප්රතිපල 0 එහෙම නේද Mr.Freddy Gamage ?
ඔබේ කාලය නාස්ති නොකරන්න 🤔
ෂාන්ට එක් කරුණක් අප ඉතා පැහැදිලිව  කිය යුතුව ඇත.
නිමල් ලංසා රුපියල් කෝටි ගණන් වැය කරමින් අතදිගහැර බඩු බෙදිමේ දේශපාලනයක් මිගමුව තුල ගෙන ගියද පසුගිය කාලය තුල නිමල් ලංසාගේ දේශපාලනය සැබැවින්ම ෆේල් විය.
ඒ ඇයිදැයි සොයා බලන ලෙසය.