මීගමුවේ බදු ගෙවන අයෙකුගේ පවුලේ මරණයක් සිදුව විට මහනගර සභාවෙන් රු 5000 ක් ගෙවිම සාමාන්‍ය සිරිත විය.පසුගියදා මිගමුවේ මුන්නකරය ප්‍රදේශයේ සිදුව තිබුණ මරණයක් වෙනුවෙන් මේ මුදල් ගැන නාගරික කොමසාරිස්වරියගෙන් අදාල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයා විමසා සිටි අවස්ථවේදි ඇය කියා තිබුනේ රු 5000 ක් ගෙවිම අත්හිටුවා ඇති බවයි. හේතුව මුදල් නැතිකම බවද කියා සිටියාය.
මේ ගැන ඊයේ දිනයේ පැවැති මහසභා රැස්විමේදි සිටි අවස්ථාවේදි නගරාධිපතිගේ පිළිතුරු වි ඇත්තේ මම යි ගෙවිම් නවත්වන්න කිව්වේ යැයි කියාය.
ඉන් කියැවෙන්නේ මරණධාර වෙනුවෙන් රු 5000 ක් ගෙවාගැනිමටත් නොහැකි තරමට මහනගර සභාව බංකොලොත් වි ඇති බවය.