අද පෙරවරුවේ පිටිපන ලෙල්ලම අසලට පැමිණි කුඩා බෝට්ටුවක් එහි රැගෙන විත් තිබුනේ අලි මඩුවෙකි. බෝට්ටුව පිරෙන්නට තරම් විශාල ප්රමාණයකින් යුත් මේ මඩු වර්ගය ධිවරයන් විසින් හදුන්වනු ලබන්නේ අලි මඩුවා යනුවෙනි.
කිලෝ 154 ක බරින් යුත් මේ මඩුවා අද දිනයේම අලෙවි කරන්නට කටයුතු කර තිබුණි.ඒ කිලෝවක් රු 350 කටය.