පොදු ප්‍රවාහන සේවා තීරණය හදිසියේ වෙනස් වේ!

0
428

Sri-lanka-bus

පොදු ප්‍රවාහන සේවා හෙට (08) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා.

ඒ සම්බන්ධව අවසාන තීරණය හෙට (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

Screenshot 20200607 135120 Facebook

හෙට සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙ යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැළසුම් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here