මුහුදු ඛාදනය හේතුවෙන් මිගමුව පෝරුතොට ප්රදේශයේ නිවාස රැසකට බලපතල හානි සිදුව තිබේ.දැනටමත් නිවාස 30 කට ආසන්න ප්රමාණයක් විනාශව ගොස් ඇතැයි ප්රදේශවාසින් පවසා සිටිති.
මේ සම්බන්ධයෙන් අදාල සියළු බලධාරින්ව අවස්ථා ගණනාවකදි දැනුවත් කළද කිසිදු විසදුමක් තවමත් ලැබි නැතැයි ඔවුහු පවසති.ඡායා- එම්.ඉසෙඩ්.සහජාන්