මිගමු රෝහලේ නව දැඩිසත්කාර ඒකකයේ අවුලක් ? ප්‍රයෝජනයට ගතහැක්කේ ඇදන් 5 ක් පමණයි ?

0
150

NGB hospital new ICUඩයලෝග් සමාගම විසින් ලංකාවේ රෝහල් කිපයක් සදහා අනුග්‍රහය දක්වමින් ඉදිකරන්නට යෙදුන නව දැඩිසත්කාර වැඩසටහන යටතේ මිගමුව රෝහලට ඇදන් 10 ක් ද ද සමගින් නවින පහසුකම් සහිත දැඩිසත්කාර ඒකකයක්  ලැබි තිබුණි.
එය ඇදන් 10 කින් සමන්විතය.
එහෙත් අදාල පරිශ්‍රයේ වතුර කාන්දුවිම් තත්වයක් හේතුවෙන් මේවන විට ප්‍රයෝජනයට ගතහැකි ඇදන් ගණන 5 කට සිමාවි ඇති බව වාර්තාවේ.
මෙම දැඩිසත්කාර ස්ථාපිත කොට ඇත්තේ මහල් ගොඩනැගිල්ලේ සත්වෙනි මහලේ වන අතර එම මහල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස නිමවා මාස 3 ක කාලයකින් යළි ලබා දෙන බවට එකල වාර්තා වි තිබුනද මේ වන විට වසර 5 ක් යනතුරුත් එහි කටයුතු නිසි ලෙසින් නිමාකරන්නට බැරිව තිබේ.
මේ කටයුත්ත සදහා තාක්ෂණික උපදෙස් සදහා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුව මිගමුව රෝහලට හදුන්වා දි තිබුනේ ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර විසිනි.